![]() |
| Gossip Lanka News |
මේ පිළිබඳව අදහස් දක්වමින් කාන්තා ඇදුම් පිළිබඳව වසර 16 ක පළපුරුද්දක් ඇති විශේෂඥයෙකු වන Paula Svoboda කියා සිටින්නේ කාන්තාවන්ට ඇතිවන හිසරදය, කොන්දේ වේදනාව, නොගැලපෙන ශාරීරික ඉරියවු ඇතුළු අපහසුතාවයන් රැසකට මුලික හේතුව වැරදි තනපට ඇද සිටීම බවබවයි.
තමන්ගේ ශරීරයට නොගැලපෙන තනපට දීම නිසා කාන්තාවන්ගේ පියයුරු ආශ්‍රිත මාංශ පේශීන්ට ඇතිවන අධික තෙරපුම හේතුවෙන් හිසරදය සහ කොන්දේ වේදනාවන් වැළදෙන බව ඇය සදහන් කරනවා. කාන්තාවක් තනපටයක් තෝරා ගන්නා විට ඒ පිලිබදව මනා සැලකිල්ලක් දක්විය යුතු බවත් ඒ හේතුවෙන් ඇතිවන අපහසුතාවයන් ගෙන් ගැලවීමට එය හොදම අවස්ථාව බවයි ඇය සදහන් කර සිටියේ.

No comments:
Post a Comment